අපි ඇමතිකම් තිබුණත් නැතත් මේ රටේ ජිවත්වෙලා මේ රටේ මැරිලා යන්න ඉන්න මිනිස්සු -ඇමති විමල් ගෙන් සැර කතාවක්

Share:
යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් මෙම ගිවිසුම හරහා ගෑස් සැපයීමේ ඒකාධිකාරිය නොපෙනෙන ඉමක් දක්වා ඇමෙරිකානු සමාගමට හිමිවන බවත් අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. එම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට කොළඹ පැවැති හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කර සිටි ඇමතිවරයා

from GOSSIP NEWS https://ift.tt/3CsLoQI
via https://tamil244.blogspot.com/

No comments