2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අදින්(17) ආරම්භ වනවා. ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය ලබන නොවැම්බර් 14 වනදා දක්වා ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිතයි. රටවල් 16ක් එක්වන තරගාවලියේ පළමු වටයේ තරග ආරම්භ කරමින් ඕමානය හා පැපුවා නිව් ගිනියාව අද තරග බිමට පිවිසෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ දී යි.තරගය මෙරට වේලාවෙ
from GOSSIP NEWS https://ift.tt/3FQwGVQ
via https://tamil244.blogspot.com/
No comments