නැතිවූ බිරිඳ සොයන්නට දේවාලෙට පැමිණි තරුණයා කපුවාගේ බිරිඳ සමඟ පැන යයි, කපුවා පොලිසි යයි

Share:
බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ  පුද්ගලයකු කපුවාගේ බිරිය කරකාරෙට රැගෙන යාමේ පුවතක් දකුණු කළුතර පළාතේ පොලිසියකින් වාර්තා වෙයි. කළුතරට ආසන්න ගමක පුද්ගලයකුගේ තරුණ බිරිය හිටිහැටියේම ඔහු අතහැර දමා නිවෙසින් පිටව ගියේය. තම බිරිය සොයාගැනීමට නොයෙක් උපක්‍රම යෙදුවත් ඇය සොයාගැනීමට නොහැකි විණි. මේ අතර මිතුරකු හමුවූ අප කතානායකයා සිද්ධිය පිළිබඳව පවසා උදව්වක් පැතීය. සිය ම

from GOSSIP NEWS https://ift.tt/3b32Dw8
via https://tamil244.blogspot.com/

No comments