විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සදහාද හිටපු නායක මහේල ජයවර්ධනගේ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා. මහේල ජයවර්ධන මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග උපදේශකයෙකු ලෙස එක්ව සිටින්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයට පමණයි. එහෙත් සුදුසුකම් ලබාගැනීමේ
from GOSSIP NEWS https://ift.tt/2Zo72r9
via https://tamil244.blogspot.com/
No comments