මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පෙරළිය සිදු කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 06 කින් ජය ගනිමින්. ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගය ඊ කාණ්ඩය යටතේ පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09 ක් දැවී ලකුණු 140 ක් රැස් කළා. ක්‍රිස් ග
from GOSSIP NEWS https://ift.tt/3lNvR8j
via https://tamil244.blogspot.com/
No comments