කාදිනල් හිමි හමුවට වෘත්තිය සමිති සැරසෙයි

Share:
රජය විසින් සිදු කරන ජාතික සම්පත් විකිණීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද දිනයේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් – විදුලිය සහ වරාය ඒකාබද්ධ සන්ධානය පවසනවා.   මේ වනවිටත් ආගමික නායකයින් ඇතුලු දේශපාලනඥයින් කිහිපදෙනෙකු සමග ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි වරා

from GOSSIP NEWS https://ift.tt/3vyeN9E
via https://tamil244.blogspot.com/

No comments