බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිබී සැක සහිත ලෙස මියගිය තරුණියකගේ සිරුරක් ඊයේ (20 වැනිදා) සොයා ගත් බව බලන්ගොඩ පොලිසිය පවසනවා. මුල්පනාන, කන්තලේ පදිංචිව සිටි හේරත් මුදියන්සේගේ දුෂානි ප්‍රියන්කා නමැති අවිවාහක තරුණියක් මෙලෙස මියගොස් තිබෙනවා. බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු සමඟ ඇය මුහුණු පොත මගින් ප්‍රේම සබඳතාවක් ඇති
from GOSSIP NEWS https://ift.tt/3vtUU3v
via https://tamil244.blogspot.com/
No comments