රජිනිකාන්ත් වෙනුවෙන් ලංකාවෙන් ප්‍රවර්ධන ගීතයක්

Share:
කොලිවුඩයේ සුපිරි නළු රජිනිකාන්ත්ගේ ඉදිරි චිත්‍රපටය වන “අන්නාත්ත” සඳහා ප්‍රවර්ධන ගීතයක් ශ්‍රී ලංකාවේ කලාකරුවන් කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබේ. දීපවාලි උත්සවයට සමගාමීව චිත්‍රපටය තිරගත වීමට පෙර ‘වර්රාරු ව‍ර්රාරු අන්නාත්ත’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අවධානයට ලක් වී තිබේ. ගීතය සඳහා පොතුවිල් අස්මින්, කන්දප්පු ජයන්තන්, ක්‍රිෂාන

from GOSSIP NEWS https://ift.tt/3Gfa2GW
via https://tamil244.blogspot.com/

No comments