දෙදරු පියා පොල් ගසකට නැග විරෝධතාවේ… සැරයන්ගේ හිත උණුවී අත පිරෙන්න බඩුමල්ලක් දී සිත සනසා ගෙදර යවයි මහ වස්කඩුව ප‍්‍රදේශයේ පදිංචි නිමලරත්න නමැති දෙදරු පියෙකු අඩි 150 ක් පමණ උසැති පොල් ගසකට නැග තමා ඇතුළු දරු පවුලට කන්න බොන්න විදිහක් නැති බව පවසමින් (12) වෙනිදා විරෝධතාවක නියැලී සිටියේය සිද්ධිය සැළවීමත් සමඟ කළුතර උතුර පොලිසියේ රථවාහන අංශ සැරයන් සනත් චන්ද්‍රසිරි විසින් අත්
from GOSSIP NEWS https://ift.tt/3vcrMh1
via https://tamil244.blogspot.com/
No comments