හරිත කෘෂිකර්මාන්තයට කාර්යය සාධක බලකායක්

Share:
හරිත කෘෂිකර්මාන්තය මෙරට තුළ ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් පිහිටුවා ඇත. අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සන සහිතව නිකුත් කර ඇත. 14 දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ  විජිත් වැලික මහතායි.සෙසුසාමාජිකයින් ලෙස ලලිත් සෙනවිරත්න, කසුන් තාරක අමල්, මාලින්ද සෙනෙවිරත්න, රසික තුසිත කුමාර, ආචාර්ය බී.කේ.ජි.කාවන

from GOSSIP NEWS https://ift.tt/3vjRQGU
via https://tamil244.blogspot.com/

No comments