කොවිඩ් නිව්මෝනියාව වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා මෙම රෝගියා මිය ගොස් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර මහතා ප්‍රකාශ කළේය. මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත එදිනම යොමු කළ බවත්, (21) ලැබුණ
from GOSSIP NEWS https://ift.tt/2ZfhiRU
via https://tamil244.blogspot.com/
No comments