ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද (28) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර ඊට අගමැතිවරයාටද ආරාධනා කර ඇත. යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. අද සවස 5.30ට එම රැස්වීම පැවැත්වීමට නියමිතය.
from GOSSIP NEWS https://ift.tt/2XTken3
via https://tamil244.blogspot.com/
No comments