හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහමි සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරැණ බල මණ්ඩලයේ සභාපතිධුරය ලැබි ඇති බවට වාර්තා වෙයි. දහමි සිරිසේන මහතා විසින් නාම යෝජනා භාර දී ඇති අතර එම නාම යෝජනා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමත කර ඇත. දහමි සිරිසේන මහතා මින්නේරිය ආසනයේ තරැණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවිවමි අවස්ථාවට ද එක් වි සිටියේය. දහමි
from GOSSIP NEWS https://ift.tt/3pcYz4t
via https://tamil244.blogspot.com/
No comments