2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය හිමි රට වන ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ පාකිස්තාන කණ්ඩායම හමුවේ කඩුලු 10කින් ලැබූ මෙම පරාජය ඉතිහාසගත වුණේ ඉන්දියාව ලෝක කුසලානයකදී පාකිස්තානය හමුවේ ලැබූ පළමු පරාජය ලෙසයි. ප්‍රහාරාත්මක පිතිකරුවන් ලෙස නම් දරා සිටින ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ රෝහිට් ෂර්මා හා කේ.එල් රාහුල් මෙම තරගයේ දී අසාර්ථක වූ අතර, ඔවුන්
from GOSSIP NEWS https://ift.tt/3E3WLPA
via https://tamil244.blogspot.com/
No comments