ආගම ඇදහීමට බලපෑම් කරන්න කාටවත් අපි ඉඩ දෙන්නේ නැහැ

Share:
බලපෑම් කිරීමකින් තොරව තම තමන්ට අවශ්‍ය ආගම ඇදහීමට සියලු දෙනාට ම අවස්ථාව ලබාදිය යුතු බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පවා එහි අයිතිය සාක්ෂාත් කර ඇති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ  (ඔක්. 19) දිනය යෙදී තිබුණු නබි නායකතුමාගේ උපන් දිනය නිමිත්තෙන් මරදාන ජුම්මා මුස්ලිම් දේවස්ථානය සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගි වෙමිනි. මුස්ලිම් සමාජයේ පිරිස් ඔවුන්

from GOSSIP NEWS https://ift.tt/3AZaEwr
via https://tamil244.blogspot.com/

No comments