දුරකථනයක් නිසා බණ්ඩාරගම ප්‍රදේශයෙන් ඇසෙන ඛේදවාචකය

Share:
බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු අශේන් සිසුවාගේ මළ සිරුර ඔහු පදිංචි නිවසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් කණුවක එල්ලෙමින් තිබියදී සොයාගැනීමෙන් අනතුරුව අශේන්ගේ පියා හඬා වැලපෙමින් එසේ ආයාචනා කළේය. මෝලි වික්‍රමාරච්චි (46) හා අශෝකා රංජනී (43) දෙපලගේ කුරුලු කැදැල්ලට මීට වසර පහළොවකට පෙර හා හා පුරා එකතු වූ ඉසුරු අශේන් බණ්ඩාරගම රයිගම පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාල

from GOSSIP NEWS https://ift.tt/3lApTY6
via https://tamil244.blogspot.com/

No comments