රංගන ශිල්පිනි දිනක්ෂි තැබූ ස්තූති සටහන 

Share:
පුංචි තිරයේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන සාරංග සහ දිනක්ෂි පසුගිය දවසක මව්පිය පදවියට හිමිකම් කිව්වා. ඉතින් මේ වෙද්දි දරු සුරතල් බලන මේ දෙන්නාගේ අලුත්ම ඡායාරූපත් විටින් විට මුහුණු පොතට එකතු වෙනවා. ඉදිරියේදී ඒ සියල්ල නෙත් ගොසිප් තුලින් ඔබට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. තමන්ගේ දරුවා වෙනුවෙන් කැපවුණු වෛද්‍යවරුන් වෙනුවෙන් “ස්තුති” සටහනක් තියන්නත් දිනක්ෂි අමතක කරලා නැහැ.එම සටහන පහල

from GOSSIP NEWS https://ift.tt/3apj5X6
via https://tamil244.blogspot.com/

No comments