නාරාහේන්පිට සහ අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට සඳහා නොවැම්බර් 1 වැනිදා සිට බස් මාර්ග හතක සාමාන්‍ය සහ සුඛෝපබෝගි විශේෂ බස් සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේය. මෙම බස් සේවාව නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ සිට ගාලු පාර හරහා ගාල්ල, හයිලොවල් පාර
from GOSSIP NEWS https://ift.tt/3brwa2v
via https://tamil244.blogspot.com/
No comments