විටක වැරදි කරුවන් හට දඬුවම් දුන් තැනක් තවත් විටක බොහෝ දෙනාගේ සිත් පහන් කරන තනක් අද කතා කරන්න යන්නේ මහනුවර නගරයේ ප්‍රධාන ඓතිහාසික ගොඩනැගිලි අතරට ගැනෙන බෝගම්බර සිරගෙදර ගැන... සිපිරිගෙයක් කිව්වම අපි කවුරුත් වැඩිය කතා කරන්න ආස තැනක් නෙමේ.. හැබැයි අපි එහි ඉතිහාසය ගැන පොඩ්ඩක් විපරම් කරමූ මොකද අද මෙතන සිරගෙයක් නෑ.. අද මේක සංස්කෘතික උද්‍යානයක්... ඒ හින්දා බෝගම්බර සිරගෙදර ආරම්භය සහ ව
from GOSSIP NEWS https://ift.tt/3mNPwEg
via https://tamil244.blogspot.com/
No comments