පොලිස් ස්ථානාධිපතිට අත්වාරුවෙන් පහරදී පොලිසියත් වනසයි

Share:
නීතිය හා සාමය රැකීමට සිටින ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පොලීසිය අපි හදුන්වනව, මහජනයාගේ විවිධ පැමිණිලි වලට විසදුම් ලබා දෙන්නේ ද ඔවුන් විසිනි ,, කොට්ටාව පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට අත්වාරුවකින් පහරදී පොලිසියේ දේපළවලට හානි කල පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.   මෙලෙස පහරකෑමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.  

from GOSSIP NEWS https://ift.tt/3vC3uNz
via https://tamil244.blogspot.com/

No comments