මේ අති සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රුපියල් කෝටි ගණනක දේපළ ගබඩා කර තිබූ තිබු ලොරි රථයක් දෙල්කඳ හන්දියේදී ගැටීමෙන් එම වාහන දෙක ගිනිගෙන විනාශ වූ බව මිරිහාන පොලිසිය කියයි. මෝටර් රථයේ රියැදුරු හා රිය සහායකයා තුවාල ලබා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් වී ඇත. මෙම අනතුර ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුව ඇති බවත් කාර් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය පැවසීය.
from GOSSIP NEWS https://ift.tt/3Ay7G1G
via https://tamil244.blogspot.com/
No comments