ඉහළ ගිය බඩු මිලට සතුට පළකරමින් කිරිබත් කෑ මන්ත්‍රීවරු

Share:
ගෑස් මිල හා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් කළුතර නගර සභා එජාප මන්ත්‍රිවරු අද පැවැති කළුතර නගර සභා මාසික රැස්වීමේදී  කිරිබත් කමින් හා කිරිබත් බෙදා දෙමින් සතුට පළ කළහ. සභාපති අමීර් නසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ශාලාවේදී මෙම රැස්වීම  පැවැත්විණි. රැස්වීම අතරවාරයේදී  එජාප නාගරික මන්ත්‍රීවරන් රැසකගේ සහභාගිත්වයෙන් මෙලස සතුට පලකරමින් කිරිබත්  ස

from GOSSIP NEWS https://ift.tt/3vkhYBP
via https://tamil244.blogspot.com/

No comments