මාතර, පාලටුව, පෝද්දුව කුඹුරු යායෙහි තෘණ කමින් සිටි ගැබ්බර මී ගවයෙකුට එම ප්‍රදේශයේම පාසල් ගුරුවරයෙකු අමානුෂික ලෙස උදැල්ලෙන් පහරදීමෙන් එම මී ගවයා එම ස්ථානයේම මරණයට පත්ව තිබේ. තමාගේ කුඹුරට නිතර ගවයින් පැමිණීම සම්බන්ධයෙන් උරනව සිටි බව කියන මෙම 55 හැවිරිදි ගුරුවරයා පසුගිය 08 වනදා සවස කුඹුරට ගිය අවස්ථාවේ මෙම ගවයා සිටිනු දැක ඇති අතර එවිට මෙලෙස පහරදීමක් සිදුකර තිබේ. මෙම කුඹුරු යායම ගොයම් කපා තිබ
from GOSSIP NEWS https://ift.tt/3BA0cg6
via https://tamil244.blogspot.com/
No comments