වර්ගවාදයට එරෙහිව දණ නැමීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වුනාද ? ක්‍රිකට් බලධාරියෙකු ඇත්ත හෙළි කරයි 

Share:
වර්ගවාදයට එරෙහි වන බවට දණ නමා සිදු කරන අභිනය මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් කිහිපයක්ම සිදු කරනවා. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානයක් හිමිව ඇති අතර ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක් එම අභිනය සිදු කරන්නේ නැහැ.  මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදී ඩුබායිහි රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු සදහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩාය

from GOSSIP NEWS https://ift.tt/3vWCtVr
via https://tamil244.blogspot.com/

No comments