දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

Share:
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේදී  කැඳවූ අවස්ථාවේදී ය. 2015 ජනාධිපතිවරණ සමයේ දී සමෘද්ධි ලාභීන්ට නිවාස ආධාර ලබා දීම සඳහා ගොඩනැගුණු දිවි නැගුම අරමුදලින් රුපියල් මිලියන 2,994ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්&z

from GOSSIP NEWS https://ift.tt/3FO72ky
via https://tamil244.blogspot.com/

No comments