පුතු ලියා තිබූ රචනාවෙන් මවකගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳ ඉඟියක් ලැබුණු බව කියැවෙන රසවත් පුවතකි මේ. වයඹ පළාතේ ගම්මානයකින් මෙය වාර්තා වේ. වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ ඔහු එක්දරු පියෙකි. ඉතා රූමත් කාන්තාවක වූ ඔහුගේ බිරිය ඔහුට වඩා අවුරුදු 10කින් පමණ බාලය මව්පියන්ගෙන් උරුම වූ ඉඩමක නිවසක් තනා සිය බිරිය හා දරුවා සමග ඉතා සතුටින් ජීවත් වූ ඔහු සුරා සූදුවෙන් තොර දැහැමි ජීවිතයක් ගතකරන අයෙකි.
from GOSSIP NEWS https://ift.tt/3AVHwGo
via https://tamil244.blogspot.com/
No comments