ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි

Share:
නිදහස ලැබීමෙන් පසු ජනතාව බඩ ගැන සිතමින් සිටියා මිස රට ගැන සිතුවේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. බඩ ගැන සිතන ගමන්ම රට ගැනත් නොසිතුවොත් අනාගතය ගැන නොසිතා බඩ ගැන සිතා කටයුතු කළේ යැයි අනාගත පරපුර අපට සාප කරනු ඇති බවත් ඒ මහතා පවසයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවසීය. ලෝක

from GOSSIP NEWS https://ift.tt/3v46Qss
via https://tamil244.blogspot.com/

No comments