රට කරන්න බැරි නමි රට භාර දී යන්න..ජනපතිට,රජයට උද්ඝෝෂණයක්

Share:
ස්වයං රැකියා සංගමය විසින් වත්මන් ජිවන බරට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.එහිදි එම සංගමයේ උප ලේකම් ලක්මාලි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපතිවරයා ප්‍රධාන රජයට විරැද්ධව අදහස් ප්‍රකාශ කළාය. තම ස්වාමි පුරුෂයා නිවසට රැකියාව කර මුදල් ගෙනවිත් දුන්නද, මුදල් පරිහරණය කිරීම සිදු කරන්නේ ගෘහණිය විසින් බවත් වර්තමානයේ වෙළෙඳසැලකට ගොස් අතවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනිමට හැදුවත් ( පොල් තෙල්,

from GOSSIP NEWS https://ift.tt/3lCtQM7
via https://tamil244.blogspot.com/

No comments