කිලෝමීටර් 5.6ක දිගකින් යුතු ගොන්ප්‍රී ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් හම්බන්තොට ප‍්‍රදේශයේ ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇත. පුවත්පත වාර්තා කරන ආකාරයට ඒ සදහා ජපාන සහ ස්පාඤ්ඤ ආයෝජකයින් කණ්ඩායමක් අතර සාකච්චා ඇරඹී ඇත. අදාල ධාවන පථය හම්බන්තොට රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බවද වාර්තාවේ දැක්වෙයි. හම්බන්තොට වරායෙන් රේසින් කාර් ගොඩබෑම සදහා සූදාම් කරවන බවත්
from GOSSIP NEWS https://ift.tt/3m7bfrM
via https://tamil244.blogspot.com/
No comments