තවත් රූ රැජිනියකගේ ඔටුන්න ප්‍රසිද්ධියේ ගැලවෙයි

Share:
නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය COVID-19 එන්නත් මාත්‍රාව ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගින්ම මේ වසරේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගි වීමේ අවස්ථාව ඇයට අහිමි වී යන නිසා ඇයගේ කිරුළ ගලවා දෙවැනියාට දීමට තීන්දු කර ඇතැයි වාර්තා වනවා. මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා සහභාගි වත සියලුම රූප රාජිනියන් COVID-19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පූර්ණ

from GOSSIP NEWS https://ift.tt/3mNODvu
via https://tamil244.blogspot.com/

No comments