ලංකා මල්ලවපොර සංගමයේ උප සභාපති මෙන්ම ගම්පහ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් ලෙසද කටයුතු කරමින් සිටි ශ්‍රී ලංකා මල්ලව පොර කණ්ඩායම භාර කළමනාකරු තරගාවලියක් සඳහා නෝර්වේ බලා ගිය අතරතුර පැනගොස් ඇතැයි වාර්තාවේ. ඔක්තෝම්බර් 2 සිට 10 දක්වා නෝර්වේහි ඔස්ලෝ හි පැවති ලෝක මල්ලව පොර ශූරතා තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 06 දෙනෙකු සමග මොහු පිටත්ව ගොස් තිබූ අතර තරගාවලි
from GOSSIP NEWS https://ift.tt/3FBUcWA
via https://tamil244.blogspot.com/
No comments