පෙම්වතියව සතුටු කරවන්න එද්දි,පෙම්වතිය බිරිඳවත් එක්කගෙන ඇවිත්

Share:
සිය අනියම් පෙම්වතියගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් මිලදී ගැනීමට කඩයට පැමිණි තරුණයෙකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව අපූරු පුවතක් වාර්තා වෙනවා. රජයේ රැකියාවක නිරත වන ඔහු දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇති අතර මේ වන විට මාස 09 ක දරුවෙකුද ඔවුන්ට සිටිනවා.මේ අතර තුර සිය රැකියා ස්ථානයට අලුතින් පැමිණි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගත් ඔහු ඇයට අවශ්‍ය දේ මිලට ගැනීමට වියදම් පවා සිදු කොට ඇත්තේ

from GOSSIP NEWS https://ift.tt/3bqHDPT
via https://tamil244.blogspot.com/

No comments