ගුරු විදුහල්පති විරෝධතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන් අතර අරලියගහ මන්දිරයේදී (12) දින වැටුප් අරගලය සමිබන්ධව සාකච්ඡා පැවැත්විය. මෙි සාකච්ඡාව අතරවාරයේ ලංකා ගුරු සංගමයේ වන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතා ලඟින් සාකච්ඡා කරන පින්තූරයක් සමාජ ජාල ඔස්සේ සංසරණය විය. ඔවුන් දෙදෙනා අතර ඒ මොහොතේ සිදු වු
from GOSSIP NEWS https://ift.tt/3vbSIxa
via https://tamil244.blogspot.com/
No comments