ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදි වියේ පසුවනවා. ජීවුන්බෙන් රබාරි නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරයි. රබාරි හා ඇගේ සැමියා වන මල්ධාරි ගුජරාටයේ මෝරා ගම්මානයේ ජීවත් වන අතර මෙය නළදරු උපතක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ යුවළගේ වෛද්‍යවරයා වන තුරේෂ් බාන
from GOSSIP NEWS https://ift.tt/3vqZKOM
via https://tamil244.blogspot.com/
No comments