ශ්‍රී ලංකාවේ මවකට දාව දරුවන් 6 දෙනෙකු එක්වර බිහිවීමේ තොරතුරු වාර්තාවීමට සමගාමීව පාකිස්තානයේ මවක්ද එකවර දරුවන් 7 දෙනෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වනවා. නමුත් පාකිස්තානයේ පළවන එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් වාර්තාවකින් පැවසෙන්නේ එම මව බිහිකළ දරුවන් 07 දෙනාගෙන් 06 දෙනෙකුම මියගොස් ඇති බවයි. ජින්නා ඇබොටාබාද් ජාත්‍යන්තර රෝහලේ (JIHA) හි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු මෙම දරුවන් 7
from GOSSIP NEWS https://ift.tt/3CqAbjN
via https://tamil244.blogspot.com/
No comments