සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසික ආදායම රුපියල් 21500ත් ලැබෙන්නේ නම් දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට හැකි බව රජය කියා සිටියි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 අගෝස්තු මාසයේ නිකුත් කළ ඇති වාර්තාවේ මේ බව සඳහන් වෙයි. ඒ අනුව එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරාගෙන දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට මාසිකව අවශ්‍ය වන මුදල රුපියල් 5353කි.
from GOSSIP NEWS https://ift.tt/3lKj3PO
via https://tamil244.blogspot.com/
No comments