දැඩි ආර්ථික අපහසුතා මැද ජිවත් උනත් අහුලාගත් 50000 නැවත බාරදෙයි

Share:
හැටන් නගරයේ අතුරු මාර්ගයක පිරිසිදු කටයුතු සිදු කරමින් සිටියදි හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවෙකු විසින් අහුලාගත් රු පනස් දෙදහසක මුදල් සහිත පාර්සලයක් ආපසු අයිතිකාරිනිය වෙත ලබා දිමට එම කම්කරුවා විසින් (27) දින පියවර ගෙන ඇත. හැටන් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි ආර්.ජේ.සෙල්වම් (43) නැමති සයදරු පියා (27) දින උදැසන නගරය පිරිසිදු කිරිමේ කටයුත්තේ නියැලි සිටින අවස්තාවේ මුදල් සහිත පාර්සලය හමු වි ඇත. ඔහු

from GOSSIP NEWS https://ift.tt/2ZyRXm5
via https://tamil244.blogspot.com/

No comments