නෝර්වේජියානු නගරයක් වන කොංග්ස්බර්ග් හිදී එල්ල කල ඊතල ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු නගරයේ ජීවත් වන ඩෙන්මාර්ක ජාතිකයෙකු බව බ්‍රහස්පතින්දා අලුයම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. පොලිසිය විසින් නම් කර නොමැති සැකකරු බදාදා දහවල් අත්අඩංගුවට ගෙන ඩ්‍රැමෙන් නගරයට රැගෙන ගොස් තිබෙනවා. සැකකරුට එරෙහිව එල්ල වී ඇ
from GOSSIP NEWS https://ift.tt/3oX1xKp
via https://tamil244.blogspot.com/
No comments