සැමියා පැමිණ 44 හැවිරිදි අනියම් බිරිඳ රැගෙන ගිය ශෝකයෙන් 22 හැවිරිදි තරුණයා දිවි තොර කරගනී

Share:
වයස අවුරුදු 44 ක සිව් දරු මවක සමග මාස 5 ක් දීග කෑ 22 හැවිරිදි තරුණයෙකු  (24)වෙනිදා ස්වාමියා පැමිණ බිරිඳව රැගෙන යාම නිසා සිත්තැවුලට පත්ව එදින රාත‍්‍රියේම ගෙල වැලලාගෙන මියයාමේ ශෝකජනක පුවතක් කන්තලේ පොලිසියෙන් වාර්තා වේ. සිද්ධිය සැකෙවින් මෙසේ ය. තරුණයා මව හා පියා නොමැතිව සිය මිත්තනිය ලඟ වෙසෙන කුලී කරමින් ජීවත් වන්නෙකි. මීට කලකට පෙර හෙතෙම කුලී වැඩ සඳහා කුච්චවේලි ප‍්‍රදේශයට ගො

from GOSSIP NEWS https://ift.tt/3BfRXoj
via https://tamil244.blogspot.com/

No comments