ශ්‍රී ලංකාව සහ පැපුවා නිව්ගිනියාව අතර අද පැවැත්වුනු විස්සයි 20 ලෝක කුසලාන පුහුණු ක්‍රිකට් තරඟය අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවත්වූ අතර එහිදී ශ්‍රී ලංකාව පැපුවා නිව්ගිනියාව ලකුණු 39 කින් පරාජය කළේය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 20 අවසනදී 162/5 ලකුණු ලබා ගත් අතර පිලිතුරු වශයෙන් පැපුවා නිව්ගිනියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ 12
from GOSSIP NEWS https://ift.tt/3ASPkc9
via https://tamil244.blogspot.com/
No comments