ඉදිරි පැය 24 සදහා වලංගු වන පරිදි තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ධීවර හා නාවික ප්‍රජාව මේ පිළි
from GOSSIP NEWS https://ift.tt/3mYrx5n
via https://tamil244.blogspot.com/
No comments