එළඹෙන 21 වෙනිදා පාසල් ආරම්භ වීමෙන් පසුවත් වර්ජනයේ නිරත වන ගුරු හා විදුහල්පති වරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව පළාත් ආණුඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළා. පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ. " ආණ්ඩුකාර වරයා වශයෙන් අධ්‍යාපන ඇමතිගේ බලතල ක්‍රියාත්මක කිරීමට වග කියන පුද්ගලයා හැටියට මම 21 නොපැමිණ අයට නොවැම්බර් මාසේ වැටුප ලබාදීම අත්හිටුවීමට මම සලකා බල
from GOSSIP NEWS https://ift.tt/3ndu8sr
via https://tamil244.blogspot.com/
No comments