රජය විසින් නව පත්වීම් ලබාදුන් උපාධිධාරීන් 60,000න් ගුරු සේවය සඳහා අන්තර් ග්‍රහණය කළ පිරිස් එලඹෙන 21වනදා සිට සේවයට යොදවා ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 21 වනදා පාසල් ආරම්භ කළ ද රාජකාරියට වාර්තා නොකිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති පසුබිමකයි. වැලිමඩ ඌව පරණගම ගුරු එකමුතුව අද මාධ්‍ය හමුවක් කැඳවා
from GOSSIP NEWS https://ift.tt/3FVVzzt
via https://tamil244.blogspot.com/
No comments