රට හදන්න පුළුවන් එජාපයට විතරයි - අවුරුදු පහෙන් බෑ.. 20ක් වත් ඕනෑ..

Share:
දැනට රට තුළ තිබෙන දේශපාලන ව්‍යාපාර අතරින් රට ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. බලාපොරොත්තුවත් අනාගතයක් අහිමි වූ රට බාර ගෙන නැවත රටට හෙටක් ලබාදීමට සූදානම් බවද ඒ මහතා සඳහන් කළේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින්

from GOSSIP NEWS https://ift.tt/3BaWsjY
via https://tamil244.blogspot.com/

No comments