ඉන්දියාව හා පාකිස්තානය අතර පසුගියදා පැවැති ලෝක කුසලාන 20-20 තරගයෙන් ජයගත් පාකිස්තාන කණ්ඩායමේ ජය සැමරූ කාශ්මීර ශිෂ්‍යයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට උත්තර් ප්‍රදේශ් පොලිසිය පියවර ගෙන තිබේ. තරගය නරඹන අතරතුර ‘පාකිස්තානය පෙරට – ඉන්දියාව පස්සට’ අර්ථය සඳහන් පාඨ කියමින් ඔවුන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට සහාය පළ කර ඇති බව පොලිසිය පවසයි. එමගින් රටවල් අතර සතුරුභාවය වර්ධනය කිරී
from GOSSIP NEWS https://ift.tt/2ZBihwd
via https://tamil244.blogspot.com/
No comments