ඔස්ට්‍රේලියාවට ලකුණු‍ 155 ක ඉලක්කයක්

Share:
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 154 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 155 ක්. පන්දුවට පහරදීමේදී චරිත් අකලංක හා කුසල් පෙරේරා ලකුණු 35 බැඟින් හා භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා

from GOSSIP NEWS https://ift.tt/3BppMDE
via https://tamil244.blogspot.com/

No comments