නිල නිවසට වායුසමීකරණ 14ක් -ගිය වසරේ 68,000ක චීස් කාලා

Share:
තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි. 2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍

from GOSSIP NEWS https://ift.tt/3w1wBtY
via https://tamil244.blogspot.com/

No comments