ස්කොට්ලන්ත ක්‍රිකට් නිල ඇදුමේ හිමිකාරිය 12 හැවිරිදි දැරියක්

Share:
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා විවිධ රටවල් විවිධ අලංකාර නිල ඇඳුම් භාවිතා කරන ආකාරයක් දක්නට ලැබෙනවා. අද දිනයේ දී ලොව පුරා බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වූ නිල ඇදුම බවට පත්ව ඇත්තේ ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී අදිනු ලබන නිල ඇඳුම වෙතයි. ඊට හේතු වී ඇත්තේ පාසල් සිසුවියක් විසින් මෙම නිල ඇඳුම නිර්මාණය කර තිබීමයි. 12 හැවිරිදි Rebecca D

from GOSSIP NEWS https://ift.tt/3aTtnPr
via https://tamil244.blogspot.com/

No comments