ලෝකයේ බොහෝ සුන්දරත්වයෙන් හෙබි රටවල් තිබුනත් ඒ සියල්ල අබිබවා ශ්‍රී ලංකාව වෙත විශේෂ තැනක් හිමිව තිබේ.ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. Conde Nast Traveler සඟරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාවට 05 වෙනි ස්ථානය හිමිව තිබෙනවා. පළමු ස්ථානයට පත් ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය,
from GOSSIP NEWS https://ift.tt/3ax9Dkx
via https://tamil244.blogspot.com/
No comments