මෙරිකාවේ YouTube ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා. ඒ, අපහාසාත්මක වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්. සිය අධ්‍යාපන ආයතනය සිදු කළ පැමිණිලි සහ එන්තරවාසි නොතකා YouTube ආයතනය එම අපහසාත්මක වීඩියෝ පටය ඉවත් නොකිරීම හේතු කොටගෙන Education Center (REC) විසින් යූ ටියුබ් (You tube LLC) ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.
from GOSSIP NEWS https://ift.tt/2XIUBFh
via https://tamil244.blogspot.com/
No comments